කොරෝනා වලින් වැලකීමට සෞඛ්‍ය ආරක්ශිත ආහාර විහරණ.
කොරෝනා වැනි වසංගත පමණක් නොව මොනයම් ආකාරයේ රොග තත්වයක්දී පවා තමාගේ මානසික සුවතාවය ඉතා වැදගත් වේ.
ආගමික වතාවත් වල යෙදීම හා භාවනා කිරිම මගින් මානසික සුවය වර්දනය වන්වා මෙන්ම පෙනහලු පිරිසිදු වීම ද සිදු වෙනවා.
පලමුව ආසාදනය වීම වලක්වා ගත යුතුයි. මන්ද රෝගය සෑදීමෙන් පසු එය සුව කර ගැනීමට වෙහෙසෙනවාට වඩා රෝගය සෑදිම වලක්වා ගැනීම තමයි වැදගත්. එසේ ආසදනය වීම වලක්වා ගැනීමට,
නිතර සබන් යොදා අත් පිරිසිදු කර ගැනීම.
පොදු ස්ථාන වල සෙනග ගැවසෙන ස්ථාන වල සිටීම සීමා කිරීම එවන් අවස්ථා වලදී මුඛ ආවරණ පැලදීම
අපිරිසිදු අත් වලින් මුඛය හා නාසය ඇල්ලීමෙන් වැලකීම.
ප්‍රතිශක්තය වැඩිකරන ආහාර ගැනීම
ආහාර පාන උණුවෙන් ගැනීම
නිරාහාරව සිටීමෙන් වැලකීම.
මස් හා බිත්තර ආදිය සැකසීමේදී හොදින් පිස ගැනීම.
ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම. ( රාත්
රියට පැය 6ක් 8ක්. )
මෙවනි රෝග පැතිර යන අවස්ථාවක් අප වැඩිපුරම දියරමය ආහාර ලබා ගත යුතුයි .
දෙහි යුෂ
ඉගුරු යුෂ
මදුරුතලා යුෂ .
කොත්තමල්ලි ඉගුරු තැම්බූ වතුර ගුණදායකයි .
මෙම ආහාර වලින් වලකින්න.
කෙසෙල්
ශීතකල කිරි
මුදවපු කිරි
අයිස් කීම්
ශීතකල බීම
දුම් බීම
උශ්න අධික කෑම
උණු වතුරෙන් කට සෝදන්න
මදුරුතලා වෙනිවැල් ගැට තම්බපු වතුරින් කට හා උගුර සෝදන්න.
වාශ්ප නාසයට අල්ලන්න. මේ සදහා සදුන් , දේවදාර , මදුරුතලා ගත හැක.
ධාන්‍ය වර්ග වඩිපුර ආහරය ට ගන්න
ප්‍රතිශක්තිය වඩි වෙන්න හොදින් විවේක ගන්න.
ඔබ විසින්ම නිරෝදායන වෙන්න.
දේශීය ඔශධීය කැද ( යකිනාරං , එලබටු වැල් තිබ්බටු , ගොටුකොල , හීන් බෝවිටියා ) උදෑසන ට බොන්න ) .
පලතුරු වර්ග ලෙස දෙලුම් , නෙල්ලි , වෙරලු , උගුරැස්ස , අනෝදා )
පලා වර්ග ( නිවිති , කතුරුමුරුංගා , සාරණ , ගොටුකොළ , තම්පලා , මුරුංගා කොල )
දේශිය පාන ( තැඹිලි , පොල් වතුර , බෙලිමල්, පලතුරු යුශ , රණවරා , ඉරමුසු )
මෙහිදී දූමායනය ත් ඉතා වැදගත්. ඒ සදහා
වදකහ
අබ
කොහොඹ කොල
අගිල්
දේවදාර ආදිය සිහින්ව කුඩු කර දුම් ඇල්ලීම ප්‍රතිඵල දායක වේ.

No comments:
Post a Comment